(UTV | කොළඹ) – ඊයේ(08) රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. ග්‍රෑන්ඩ්පාස්, වෝඩ් පෙදෙස,...
(UTV |කොළඹ) – මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර වහාම ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. මෙම රජය ඉදිරි...
(UTV |කොළඹ) – මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි. අද (08)...
(UTV |කොළඹ) – UPDATE -බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙයි. මීට සුළු...
(UTV |අම්පාර) – පාලනයට ලක් කර තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නැව් තට්ටුවේ දැඩි උණුසුම සහ මුහුදු ප්‍රදේශයේ පවතින සුළං ප්‍රවාහය හේතුවෙන්...
(UTV |අම්පාර) – “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න පිළිබද සොයාබැලීම සඳහා තවත් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ. ඔවුන් ඊයේ (06) රාත්‍රී මත්තල ගුවන්...
(UTV | කොළඹ ) – දිවයිනට දැනට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රාත්‍රී කාලයේ...
(UTV |අම්පාර ) – MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි....
(UTV |අම්පාර) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් මෙන්ම සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු...
(UTV | අම්පාර) – ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව පාලනය කර ඇති...