(UTV| කොඩිඩ් 19) – ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 03 ඉක්මවා ගොස් ඇත. එම සංඛ්‍යාව 30,025,096 ක් ලෙස විදෙස්...
(UTV |කොළඹ ) – ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය...
(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද (15) නීතිපතිවරයාට භාරදීමට නියමිතව තිබේ. එම...
(UTV | කොළඹ) – රාජ්‍ය අංශය සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’...
(UTV |කොළඹ) – වනජීවීන්ට හා රක්ෂිතයන්ට හානි පමුණුවන පුද්ගලයින්ට ලබාදෙන දඩුවම වැඩි කිරීමට රජයේ අවධානය යොමු වෙයි. එසේම ඊට ගෙවිය යුතු දඩ...
(UTV |කොළඹ) – දිවයිනේ සමස්ථ ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. දැනට පවතින ඇතැම් ජාතික...
(UTV |කොළඹ) – ජනාධිපතිවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ “සියල්ල එකවර වෙනස් කරන්න බැහැ ඊට විශාල...
(UTV |කොළඹ ) -MT නිව් ඩයමන්ඩ් නෞකාව ඇති ස්ථානය අවට මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් ජල සාම්පල අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු...
(UTV | අම්පාර) – නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා 3 දෙනෙකුගෙන් යුත් ගලවාගැනීමේ කණ්ඩායමක් නැවට ගොඩවී තිබෙන බව ශ්‍රී...
(UTV |කොළඹ) – රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ...