මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ. ඒ අනුව විනිසුරු කේ.ටි චිත්රසිරි, පී.එස්.ජයවර්ධන, හිටපු නියෝජ්‍ය...
(උදයම්,කොළඹ ) – පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන...
(උදයම්,කොළඹ) – පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27 ක් 28 ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ...
(උදයම්,කොළඹ) – ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...
(උදයම්,මන්නාරම) – මින් ඉදිරියට උතුරේ ගොවීන්ට අතරමැදිකරුවන්ට හසු නොවී තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට හැකිවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය...
( උදයම්,කොළඹ ) – 2017 වර්ෂයට අදාළව කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් බදවා ගැනීමේදී සිදුවූ යේ යැයි කියන අක්රමිකතාවන්ට සම්බන්ධ නිලධාරින්...
(උදයම්,චිලී) – චිලී දේශයේ ඇති වූ විශාලතම ලැව් ගින්න හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී තිබේ. මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සදහා රටවල්...
(උදයම්,අම්පාර) – අම්පාර මහඔය ප්‍රදේශයේ රඹකැන් ඔයෙහි වාන් දොරටු අද සවස 2 ට විවෘත කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ...
(උදයම්,කොළඹ) – රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 9 වනදා දක්වා...
(උදයම්,ජොහැන්නස්බර්ග්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකාව...