රිපබ්ලිකන් පාක්ෂික කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නද ට්‍රම්ප් විරෝධී කණ්ඩායම් රැසක් වොෂින්ටනයේ ඊයේ විරෝධතාවන් හි...
දකුණු අප්‍රිකාවේ, සෙන්චූරියන් නුවරදී ඊයේ (20 ) පැවැති විස්සයි:20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 19 ක පහසු ජයක්...
(උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම්...
(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපති බැරක් ඔබාමා සිය ධුරයට සමුදීමත් සමඟ එරට 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම්...
(උදයම්,කොළඹ ) – ඉදිරි දින කිහිපය තුළදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ දිනයේ...
(උදයම්,කොළඹ) – “තිරසර යුගයක තෙවසර ඇරඹුම” රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ යටතේ සමස්ත ධීවර ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම...
(උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්...
(UDHAYAM, DAVOS) – Prime Minister Ranil Wickremesinghe met United Nations High Commissioner for Human Rights Prince Zeid Ra’ad al-Hussein at the World...
(උදයම්,කොළඹ )පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට...
(උදයම්,ඉරානය) – ඉරානයේ – ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. වන මහල් 15කින් සමන්විත...