(UTV| කොළඹ) – පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහළ දැමීමට තීරණය කළ අතර එය අද(09) සිට ක්‍රියාත්මක වන බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති...
(UTV| කොළඹ) – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 07 වැනිදා සිට විභාග...
(UTV| කොළඹ) – හෙට (01) දිනයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට තීරණය කළ බව සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි....
(UTV| කොළඹ) – ඩුබායි හි සිට ගෙන්වන ලද දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන තිබේ. එහි වටිනා රුපියල් ලක්ෂ 66කට අධික බව රේගුව පවසයි....
(UTV| කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමේ කටයුතු අද (17) සිට ආරම්භ කෙරේ. අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළමුව එම කටයුත්ත ආරම්භ...
(UTV| කොළඹ) – ඉන්ධන මිල සංශෝධනයෙන් පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12) සිට ඉහළ දමන බව ලංකා ස්වයං...
(UTV| කොළඹ) – රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රයට අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රී සිට යළි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය...
(UTV| කොළඹ) – ත්‍රීරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව...