(UTV| කොළඹ) – ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවය හෙට (05) යළි ආරම්භ කිරීමට නියමිතය....
(UTV| කොළඹ) – 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි. මෙය මැයි මාසයේ සිට කියාත්මක කිරීමට බලාපොරොත්තු වන...
(UTV| කොළඹ) – මහජන චීනය සහ ශ්රීි ලංකාව එක්ව සිව්වැනි වරටත් සංවිධාන කරන චීන චිත්‍රපට උලෙල ලබන මස 02 වැනිදා සිට 06...
(UTV| කොළඹ) – ඉන්දියාවේ සිට ගෙවන ලද නව අති සුඛෝපභෝගී S-13 දුම්රිය දෙකෙන් එකක් පර්යේෂණ ධාවන කටයුතු වලින් පසුව ලබන 30 වනදා...
(UTV| කොළඹ) – ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ආරම්භ කරනු ලැබූ සුව සැරිය ගාස්තු රහිත ගිලන් රථ සේවාව අද (21) සිට සබරගමු පළාතේ ක්‍රියාත්මක...
(UTV| කොළඹ) – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) සිට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ...
(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණු හිටපු නායකයෙක් වන විජේවිර මහතාගේ ජීවිතය අලලා ධම්මගේ විසින් තිර රචනයෙන් ,අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ගින්නෙන්...
(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...
(UTV| කොළඹ) – අ.පො.ස සාමන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස්...
(UTV| කොළඹ) – ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද(26) මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා...