(UTV|වීරකැටිය) – වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ. ඊයේ(24) රාත්‍රී 8 ට පමණ...
(UTV| කොළඹ) – බ්‍රසීලයේ , උතුරු පාරා ප්‍රාන්තයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින්...
(UTV| කොළඹ) – මුල්ලෙරියාව උතුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඊයේ(25) රත්‍රී 7.45 පමණ මුල්ලේරියාව පොලිස් වසමේ...
(UTV| කොළඹ) – රත්නපුර ප්‍රදේශයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ(17) රාත්‍රියේ රත්නපුර , රද්දැල්ල...
(UTV| කොළඹ) – ඊයේ (01) රාත්‍රී 10.35 ට පමණ කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත්...
(UTV|කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද(20) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බව...
(UTV| කොළඹ) – මෝදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා තිබේ. මෙම වෙඩි තැබීම මෝදර පඤඤානන්ද මංසන්ධියේ ආසන්නයේ සිදුවී...