(UTV|COLOMBO) – ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පසුගිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වූ අතර එහි පළමු තරගයේ දී ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට...
(UTV| කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග...
(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (10) සිය ධුරයේ...
(UTV| කොළඹ) – රේගු නිලධාරීන්ගේ සංගමය විසින් අද (11) පෙරවරුවේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ පවතින වැටුප් විෂමතාවක් මුල්කර...
(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද...
(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර මුදල් අමාත්‍යංශයේදී වැඩ භාර ගත්තේ ය. ඉන් අනතුරුව...
(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදුවීමට නියමිතය. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම වැඩ බාරගැනිම සිදු...
(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. එම බන්ධනාගාරයේ තවත් නිලධාරීන් 4 දෙනෙකු ස්ථාන මාරු වීම්...
(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය...