(UTV| කොළඹ) – 2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව එය සතියක කාලයක් ඇතුළතදී ගැසට්...
(UTV| කොළඹ) – 2019 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය සඳහා ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ අතුරු සම්මත ගිණුම අද...
(UTV| කොළඹ) – හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහි චෝදනා 04 කට අදාලව ඔහුට අවුරුදු 05 ක...
(UTV| කොළඹ) – ඔස්ටේ්රලියානු පොලීසියට නඩු පවරන බව එරට වෙසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඞ් කමීර් නිසාම්දීන් පවසයි. ඒ අසත්‍ය චෝදනා නගා...
(UTV| කොළඹ) – ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ. ඒ...
(UTV| කොළඹ) – ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. විදෙස් වාර්තා සඳහන් කලේ ඇය...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කදුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර ශ්‍රී ලංකා තැපැල් සේවය නව සේවාවක් ආරම්භ කරයි....
(UTV| කොළඹ) – ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු රුපියල් ලක්ෂ 2ක අල්ලසක්...
(UTV| කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(02) උදෑසන ඒ...