(UTV| කොළඹ) – ගත වූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක් දක්නට ලැබුනු බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි. මහබැංකුව...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල , රුපියල් දෙක , රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි...
(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළ බැස තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාත...
(UTV| කොළඹ) – රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී පැවති...
(UTV| කොළඹ) – මහ බැංකු විනිමය අනුපාතයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (02) රුපියල් 1 ශත...
(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඇමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ රුපියල් 174.12...
(UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා ඊයේ...
(UTV| කොළඹ) – රුපියල අවප්රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදි වාහන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි...
UTV | COLOMBO – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා බෙලිඅත්තේ පැවති රැස්වීමක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් ඵළකළ අමාත්‍යවරයා,...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී...