(UTV| කොළඹ) – බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය...
(UTV| කොළඹ) – මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතය. ඒ ජනාධිපති මෛත්‍රිපාල...
(UTV| කොළඹ) – බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (2019.03.11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර...
(UTV| කොළඹ) – බන්ධනාගාර තුනකට ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ...
(UTV| කොළඹ) – මාස 07කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට මහනුවර මහාධිකරණය විසින් ඇප නියම...
(UTV| කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත...
(UTV| කොළඹ) – තවත් බන්ධනාගාර තුනක ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කරයි. ඒ වැලිකඩ , කොළඹ...
(UTV| කොළඹ) – මීටියාගොඩ ප්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේ බන්ධනාගාරයක නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා ද සිට...
(UTV| කොළඹ) – කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පවසයි. නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස්...
(UTV| කොළඹ) – කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ බන්ධනාගාර ආශ්‍රිතව කළ හදිසි වැටලීමකදී දුරකතන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ. බන්ධනාගාර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු...