(UTV| කොළඹ) – පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ...
ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසයි. අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්...
(UTV| කොළඹ) – ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව අද (08) මඩකලපුව – මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල...
(UTV| කොළඹ) – කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසයි. ජමධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ...
(UTV|මහනුවර) – ථේරවාදී බෞද්ධ දර්ශනය රැක ගනිමින් එහි වටිනාකම් ලෝකයට ගෙන යාමට කලාපයේ සියලු රටවල් සමග එක්ව කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන්...
(UTV| කොළඹ) – ජනාධිපතිවරයා අද(25) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය...