(UTV| කොළඹ) – රජය සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සීයයට 5කින් ඉහළ...
(UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ....
(UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඒ විරෝධතාවක් හේතුවෙනි. හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට...
(UTV|නයිජීරියාව) – නයිජිරියාවේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතයට පත් වෙයි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව...
(UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල හෝ උසස්...
(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට...
(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන්...
(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන...
( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතා...
(UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ...