(UTV| කොළඹ) – තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඒ අනුව අද දිනයේ සමාජ විද්‍යා හා...
(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය. ඒ බොරැල්ල කනත්තේදීය. පසුගිය සදුදා(08)...
(UTV| කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14) ආරම්භ කෙරුණි. පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා...
(UTV| කොළඹ) – අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව...
(UTV| කොළඹ) – සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි. ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත්...
(UTV| කොළඹ) – පෙත්සම් විභාගය අවසන් වන තුරු අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් පනවා තිබේ. එක්සත් ජාතික පක්ෂය,...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව...
(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු...
(UTV| කොළඹ) – කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ...
(UTV| කොළඹ) – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල්...