(UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල හෝ උසස්...
(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන්...
(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන...
( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතා...
(UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ...
(UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය...
(UTV| කොළඹ) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ඒ මහතා අද (03) පෙරවරුවේ...
(UTV| කොළඹ) – පුජ්‍ය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා...
(UTV| කොළඹ) – ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූ මුවදොර පිවිසුම් මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය...
(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ...