(UTV| කොළඹ) – ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දෙයි. ඒ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින...
(UTV| කොළඹ) – කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බැවින්...
(UTV| කොළඹ) – පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ....
(UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ. මැතිවරණ...
(UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය...
(UTV| කොළඹ) – සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. පසුගියදා ස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශඒ...
(UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
(UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ...
(UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන්...
(UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත්...