(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය වැලඳී පුත්තලමෙන් හමුවූ රෝගීන් දසදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඔවුන් පසුගියදා...
(UTV| කොළඹ) – යාපනය කරෙයිනගර් ප්රදේශයෙන් මුහුදු ගිය යාත්රාවක් අතුරුදන්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම යාත්රාවේ ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බව...
(UTV|කරුවලගස්වැව) – තම සිව් හැවිරිදි දැරිය ඝාතනය කළ බවට දැරියගේ මව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. දැරිය ඝාතනය කර කලාඔයට දැමු බවට...
(UTV| කොළඹ) – වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව ඇති පුවතක් වාර්තාවේ. පුත්තලම සාලියවැව නීගලම ප්රදේශයේ පදිංචිව සිටි දැරියක...
(UTV| කොළඹ) – ඊයේ දිනය තුල දිවයිනේ විවිධ ප්රදේශවලින් පුද්ගලයින් දියේ ගිලීමේ සිදුවීම් වාර්තා වේ. ඊයේ පස්වරුවේ වෙන්නප්පුව වෙරල තිරයේ දියනාමින් සිටි...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන් වෙයි. මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් බොයිං 737 වර්ගයේ එකක් බව විදෙස් වාර්තා...