කලා

‘Spider Man: Far From Home’ ජුලි 04 වැනිදා සිට තිරගත වේ.

(UTV| ඇමරිකාව) – ලෝකයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයක් වන ‘ඇවෙන්ජ්ර් එන්ඩ් ගේම්’ චිත්‍රපටයෙන් පසුව ‘මාවල්’ චිත්‍රපට සමාගම සිය අලුත්ම චිත්‍රපටය ජුලි 04 වැනිදා නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

ඒ ටොම් හාලන්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘Spider Man: Far From Home’ චිත්‍රපටයයි.

මෙහි සැමුවෙල් ජැක්සන්, ජැක් ගිලින්හාල් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන අතර ප්‍රේක්ෂකයන් පවසන්නේ මෙම චිත්‍රපටයද ඇමෙරිකානු ඩොලර් බිලියනක් උපයා ගැනීමේ අවස්ථාවක් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top