දේශීය

PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

(UTV | කෝවිඩ් -19) – අද (17) දිනයේ තවත් PCR පරීක්ෂණ 530 ක් පමණ සිදුකල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අද තහවුරු කරගත් ආසාධිතයන් 3 දෙනා එහිදී අනාවරණය වූ බවයි.

ඊයේ (16) දිනයේ PCR පරීක්ෂණ 508 ක් සිදුකර ඇති බවත් එහිදී කිසිවෙකුත් ආසාධිතයන් ලෙස හඳුනාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top