දේශීය

PCR පරීක්ෂණ ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශයෙන් පියවර

(UTV | COVID 19) – කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයින පුරා ආයතන 11 ක එම පරීක්ෂාවන් සිදු කෙරෙයි.

මේ දක්වා 8,000 පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කර ඇති අතර ඒ අතරින් 233 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කර ගෙන ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top