සේයා පුවත

MV Xpress pearl නෞකාව මුහුදේ ගිලෙයි..

(UTV | කොළඹ) – අනතුරට පත්  MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එම නෞකාව මේ වන විට ගිලෙමින් පවතීන බව සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top