ගොසිප්

Mrs World කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

(UTV | කොළඹ) – ඇමෙරිකාවේ ලාස් වෙගාස් හි ඊයේ(06) පැවති 2020 Mrs World තරඟාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ කැරොලින් ජූරි සමත් වුණා.

රටවල් 52ක් අභිබවමින් ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කැරොලිනාට හැකි වුණා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top