දේශීය

ETI කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ETI සමාගමේ වත්කම් විකිණිමේදී සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනවාරි 9 වනදා පත් කරනු ලැබූ මෙම කොමිසම අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ (09) දිනයේදියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top