මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පවීමටත්,ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමටත් ‘රායිස්’ චිත්‍රපටයට සමත්ව තිබේ. සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක...
(උදයම්,පිලිපීනය) – මෙවර පිලිපීනයේ මැනිලා නුවර පැවැති 2017 විශ්ව රූ රැජින තරගයෙන් ජයගැනීමට 24 හැවිරිදි ප්‍රංශ ජාතික ඊරිෂ් මිටෙනාරි සමත් වුවාය. දෙවන...
(උදයම්,ඉන්දියාව) – බොලිවුඩ් සිනමාවේ කලක් ජනප්‍රිය සිනමා නිළියක බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා මේ දිනවල හොලිවුඩ් සිනමාව තුළද ජනප්‍රියත්වයට පත්ව ඇත. මේ...
(උදයම්,කොළඹ) – ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...
(උදයම්,ඉන්දියාව) – ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිතය. එහි පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයේ youtube හරහා මේ...
ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනේ. පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මෙම...
(උදයම්,ඉන්දියාව) – පසුගිය වසර වල පැවති ජනප්‍රිය ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’...
දශකයකට පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට අමීර් ඛාන් සමත් වෙයි. පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’...
දකුණු ඉන්දීය සුරූපී නිළියක් වන Trisha Krishnan මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක් දකුණු ඉන්දියාව පුරා පැතිරී ගොස් තිබේ. කිසියම් පිරිසක් ඇය මිය ගිය බවට...
‘හීරෝපාන්ති’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ටයිගර් ෂෙරොෆ් මෑත කාලයේ බොලිවුඩ්යේ බිහිවු දක්ෂ නළුවෙකි. මේ වසරේ ටයිගර් දායක වන පළමු බොලිවුඩ්...