(UTV | කොළඹ) – රුසියානු ස්පුට්නික් -V එන්නත රැගත් ගුවන් යානය අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අයුරු…
(UTV | කොළඹ) – ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ...
(UTV | කොළඹ) – පුද්ගලයින් 260 කට අධික පිරිසකට මරු කැදවූ පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය අදට යෙදී තිබෙනවා. එම ප්‍රහාරයෙන් මියගිය සහ...
(UTV | කොළඹ) – 2021 සෝනි ලෝක ඡායාරූප තරගාවලියේ වෘත්තිමය අංශයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු එංගලන්තයේ ප්‍රජාවන් නිරූපනය කෙරෙන අවස්ථා...
(UTV | කොළඹ) – පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිණමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර විසින් නව ආසියානු වාර්තාවක්...
(UTV | කොළඹ) – යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුධ හමුදා නිලධාරීන් සහ නිලධාරිණියන්ගේ සහභාගිත්වයෙන් පැවති...
(UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ...
(UTV | මාතර) – මාතර නිල්වැල්ල මුහුදේ අලුතින් ඉදිකෙරෙන කෞතුකාගාරයේ දසුන්…
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ගුවන් යානය අද (31) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ...
(UTV | ඇමරිකාව) – සිංහයෙකු විසින් චීටාගේ පැටවුන් දඩයම් කිරීමට පැමිණි මොහොතක ඊට කෝපාවිශ්ඨ වූ චීටා සිංහයාට පහර දීමට තැත් කරමින් පළවා හැරි...