(UTV| කොළඹ) – රූපගත කිරීම් ආරම්භ කර ඇති ‘තලයිවි’චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි ද එක්ව ඇතැයි වාර්තා වේ....
(UTV | කොළඹ) – පෘථිවියේ හදවත බඳු වූ ඇමසන් වනය ගිනි තැබීමට ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ මුදල් දුන් බව...
(UTV| කොළඹ) – බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය පෙම්වතුන් යුවළක් වන ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක්...
(UTV | කොළඹ) – සුපිරි හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් 2021 වසරේ සුපිරි ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින්...
(UTV | කොළඹ) – පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබීය. ඒ වෙනුවෙන් නික් ගෙන්...
(UTV | කොළඹ) – බොලිවුඩ් පුරවරයේ සිටින අතිශය ආදරණීය වගේම ජනප්‍රිය යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් එළඹෙන...
(UTV | කොළඹ) – දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය 2020 ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ...
(UTV | කොළඹ) – සම්මානනීය බොලිවුඩ් නළු අයුශ්මාන් කුරානා, යමී ගෞතම් සහ භූමි පේඩ්නේකාර් ප්‍රධාන චරිත රඟන “බාලා” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි...
(UTV | කොළඹ) – ‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් ‘හල්ක්’ චිත්‍රපටයක් නුදුරේම නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුව...
(UTV | කොළඹ) – දමිල හා තෙළෙඟු සිනමාවේ අති දක්ෂ වගේම සුරූපී නිළියක් වන මේඝා ආකාෂ් රංගන දායකත්වය ලබාදෙන බොලිවුඩ් චිත්‍රපටයක් නොවැම්බර් 08...