කලා

නික්ගෙන් ප්‍රියංකාට ලැබුණු අපූරු තෑග්ග

(UTV | කොළඹ) – පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබීය.

ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී තිබේ.

ඒ සුරතල් බලු පැටියෙකි.

ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමඟ ප්‍රියංකා වැඩි පුර කාලය ගත කරන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top