(උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නටරාජන් ඉදිරි දින කිහිපය තුළ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිතය. නමුත් සිය වත්කම්...
(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට...
(උදයම්,ඇමරිකා) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව...
(උදයම්,ඉන්දියාව) – තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්...
(උදයම්,කොළඹ) – ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම සදහා ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංගමයට ට්විටර් සමාගමේ සේවකයන් ඇමරිකානු ඩොලර්...
(උදයම්,ඇමරිකා) – ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් දකුණු කොරියාවේ සංචාරයක් අරඹයි. ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි. උතුරු කොරියාවේ...
(උදයම්,කොළඹ) – කුවේටය ද රටවල් 5 කට එරෙහිව වීසා තහනමක් පනවයි. ඊට හේතුව වී ඇත්තේ නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල්...
‘එපිඩර්මඩයිස්පේසියා වරූසිෆෝමස්’ නම් දුර්ලභ රෝගී තත්ත්වය වැළඳුණු පළමු දැරිය බංග්ලාදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ඇය ‘tree man syndrome’ ලෙසින් ප්‍රසිද්ධ එම රෝගී...
(උදයම්,ඇමරිකා) – අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ ජන්ද ප්රචාරක කටයුතු පැවති කාලසීමාවේදී පැවැත් වූ මාධ්‍යහමුවකදී ප්‍රශ්නයක් යොමුකර සිටි මාධ්‍යවේදියෙකුට බැනවැදීමේ සිද්ධියකට අදාළ වීඩියෝ...
ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් තේරි පත් වෙයි. එරට සෙනට් සභාවේ පැවතී ඡන්ද විමසීමෙන් ඡන්ද 56ක් ඔහුට ලැබි ඇති බවවිදෙස්...