(UTV|මෙක්සිකෝව) – මැතිවරන විවාදයක පසු මෙක්සිකෝවේ වාණිජ මණ්ඬල අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නැන්ඩෝ පුරෝන් නැමති මොහු නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය...
(UTV|ඇමෙරිකාව) – නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි. ඊයේ දෙරට රාජ්‍ය...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී...
(UTV|ඉතාලිය) – සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොදීම පිළිබඳව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි. මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයින් 629...
(UTV|චීනය) – චීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට ප්‍රථම මිත්‍රත්ව පදක්කම ජනාධිපති ෂී – ජින්පින් විසින් ඊයේ පිරිනමා තිබේ....
(UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුව සාර්ථක අන්දමින් සිදුවුවහොත් උතුරු කොරියානු නායක කිම්ජොං අන්ට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ඩොනල්ඩ්...
(UTV|යේමනය) – යේමන මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉතියෝපියානු...
(UTV|ඇමෙරිකාව) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. එය සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ...
(UTV|ජෝර්දානය) – ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්විය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට මතුවූ ජනතා විරෝධතා හේතුවෙනි. අධික බදු...
(UTV| ගෝතමාලාව) – ගෝතමාලාවේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ යයි. අඩි 12,346ක් උසැති ගිනි කන්ද පසුගිය ඉරිදා...