විදෙස්

සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 46 දෙනෙකු මරුට

(UTV|යේමනය) – යේමන මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉතියෝපියානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවකි.

එම බෝට්ටුවේ සියදෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඔවුන් සියළුදෙනා ගල්ෆ් කලාපයේ රැකියා අපේක්ෂාවෙන් සංක්‍රමණය වී ඇති බවට සැක කරයි.

අනතුරින් පසු එහි සිටි 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top