(UTV | කොළඹ) – නව පත්වීම් ලබාදුන් උපාධිධාරීන් කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීමේ වැඩපිලිවෙලට අවශ්‍ය වුවහොත් එක් කර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය...
(UTV|දඹුල්ල) – යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. ඒ ඉහළ ගිය...
(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 4,018 දක්වා ඉහල ගොස්...
(UTV | කොළඹ) – ගතා වූ පැය 12 තුල තවමත් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුයේ නැති බව සංගත රෝග විද්‍යා අංශය පවසයි.
(UTV | කොළඹ) – හලාවත ඉරණවිල පිහිට ඇති Amarican Voice “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය කොරෝන වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට...
(UTV|කොළඹ ) බිල් ස්ටීවන්සන් සහ ඔහුගේ පවුලේ අය නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටට නැවත යාමට නොහැකිව දුශ්කරතාවයට පත්ව සිටිය. ඔවුන්...
(UTV | කොළඹ) – ජනාධිපතිතුමාගේ උපදෙස් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන...
(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප ලබන මස 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් බිලියන 78...
(UTV|කොළඹ ) – ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’...