දේශීය

කොරෝනා මර්දනයට පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ සහය

(UTV | කොළඹ) – නව පත්වීම් ලබාදුන් උපාධිධාරීන් කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීමේ වැඩපිලිවෙලට අවශ්‍ය වුවහොත් එක් කර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top