(උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි. මෙවර චීන ලූනා...
(උදයම්,කොළඹ) – පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම්...
ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගීතා ගිවිසුමෙන් ඉවත් වීමේ විධායක නියෝගයක් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර...
(උදයම්,කොළඹ ) – ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයෙන් නික්මීමට පෙර අවසන් පැය කිහිපය තුළ පලස්තීන අධිකාරිය වෙත ඇමරිකානු ඩොලර් මිලියන...
(උදයම්, ගැම්බියාව) – බලය අතහැර රටින් නිකුමුණු ගැම්බියාවේ ජනාධිපති යහියා ජමේ එරට භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11ක් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ලවෙයි....
(උදයම්,ඇමරිකා ) – ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. මිසිසිපි සහ ජෝර්ජියා ප්‍රාන්තවලට මෙම කුණාටු තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී...
(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසිනගරම් ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. ජග්දල්පූර් සිට ඔඩීෂා ප්‍රාන්තයේ...
(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඇමරිකාවේ සහ ලොව රටවල් කිහිපයක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වේ. ඇමරිකානු...
(උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව හෙවත් ජල්ලිකට්ටු යළි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනබව ඉන්දීය අග්‍රාමාත්‍ය...
සදාචාරාත්මක අගයන්ට ගරු කරන ලෙස සහ දුප්පතුන් පිළිබදව සැලකිලිමත් වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළහ....