එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවූ තුර්කියේ සහන කටයුතු සඳහා යොමුකිරීමට රජය...
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ...
තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ...
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි අතර සබඳතාව රටට හෙළිකළ යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි...
තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම...
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කර තිබේ. වසර ගණනාවකට පසු දෙරට අතර පැවැත්වීමට...
ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධවෙමින් මෙරට ණය තිරසරභාවය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීනය...
ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21...
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිලදී ගත් රත්‍රං තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ...
නවසීලන්තයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එරට හිටපු අග්‍රමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන්...