නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ...
මීළඟ පරම්පරාවේ න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ තිබේ. එම රටවල් තුන එක්ව ගොඩනගා ගත්...
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ. මෙවර ඔස්කාර්...
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්රස් සමුළුව අද (05) ආරම්භ වෙයි. මෙම සමුළුව සති දෙකකට...
කාම්බෝජයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයාව වසර 27ක් සඳහා නිවාස අඩස්සියේ තබන ලෙස නියෝගකර තිබේ. ඔහුට එරෙහිව දේශද්‍රෝහී චෝදනා එල්ල වී ඇති...
ඉන්දීය ව්‍යාපාරික අධිරාජ්‍යයක් හිමි ගෞතම් අදානි ගැන එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය...
ඉරාන ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාසල් සිසුවියන්...
ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට...
තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 40,000කට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මීට සතියකට පෙර තුර්කි සිරියා...
එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවූ තුර්කියේ සහන කටයුතු සඳහා යොමුකිරීමට රජය...