(UTV |කොළඹ) – නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි....
(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒත් සමඟ මෙරට සුවය...
(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එවන ලද මාර්ගෝපදේශ මාලාවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අනුමැතිය...
(UTV |කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් 19 සම්බන්ධ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරයි. ඒ ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කල ප්‍රකාශයකට...
(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වී විදේශයන්හිදී ජීවිතක්ෂයට පත්ව ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීමට විදේශ...
(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඌරු ජුවා නැමැත්තාගේ සමීපතමයෙකු වන දනුෂ්ක ආරියවංශ නොහොත් රංග නැමැත්තා මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට...
(UTV |කොළඹ) – කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සහ බෙදාහරින පුද්ගලයින් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් පත් කර...
(UTV| කොළඹ) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග...
(UTV | කොළඹ) – මහකොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) දිනයේ...
(UTV | කොළඹ) – ජා ඇල පොලිසියේ ස්ථානාධිපතිවරයාට පොලිස් කොමිසම විසින් පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබේ. මැතිවරණ කොමිසම විසින් කරන...