(UTV| කොළඹ) – මේ වසර අවසානය වන තෙක් බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ජල සම්පාදන...
(UTV | කොළඹ) – මෙම වසරේ මුල් මාස හතර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369 ක මුදලක් හිමිවී ඇත....
(UTV | කොවිඩ් 19) – නාවික හමුදාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි....
(UTV | කොළඹ) – කොරෝනා අවධානම හේතුවෙන් යළිත් වරක් තාවකාලිකව වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (18) පස්වරුවේ...
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2697 ක් දක්වා ඉහළ ගොස් ඇත....
(UTV | කොළඹ) – මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරනු ලැබීය. එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන්...
(UTV| කොළඹ) – අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...
(UTV| කොළඹ) – වලංගු බලපත්‍රයක් නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයා වෙත...
(UTV | කොළඹ) – පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට (18) දිනය වන විට බොහෝ විට දැනුම් දිය හැකි බව...
(UTV | අම්පාර ) – අම්පාර බුද්ධංගල පොලිස් මුරපොළේ රාජකාරී කළ සිවිල් ආරක්ෂක සෙබළෙකු ගිණි අවියක් භාවිතා කරමින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන...