(UTV | කොළඹ) – මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන...
(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව...
(UTV | කොළඹ) – එන්නත් 39,078 ක් ඊයේ (20) දිනය තුළ ලබාදීමත් සමග මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302,857...
(UTv| කොළඹ) – ආගමන විගමන නිලධාරීන් 450 දෙනෙකුට ද අද දින කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණය කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ...
(UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්ථාන...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට...
(UTV | බදුල්ල) – භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුගිය...
(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව...
(UTV | කොළඹ) – මෑත කාලයේදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ (18) දිනයේදී බව පොලීසිය පවසයි. රිය අනතුරු...
(UTV| කොළඹ) – වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේ කොවිඩ් එන්තත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ. කොරෝනා මර්ධන...