(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට...
(UTV | බදුල්ල) – භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුගිය...
(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව...
(UTV | කොළඹ) – මෑත කාලයේදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ (18) දිනයේදී බව පොලීසිය පවසයි. රිය අනතුරු...
(UTV| කොළඹ) – වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේ කොවිඩ් එන්තත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ. කොරෝනා මර්ධන...
(UTV| කොළඹ) – රජයේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
(UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර ඇත. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්...
(UTV| කොළඹ) – පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාට හිමිව තිබේ.
(UTV| කොළඹ) – සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහන බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන 75 ක ආරම්භ වී තිබේ. පාරිභෝගික ජනතාවට සහන...
(UTV | කොළඹ) – නිසි සෞඛ්යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක...