(UTV | කොළඹ) – කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දුපතක් හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...
(UTV| කොළඹ) – සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන කාල වකවානු සංශෝධනය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව සාමාන්‍ය...
(UTV| කොළඹ) – කොළඹ දකුණු වාරයේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එය වසර 35...
(UTV | කොළඹ) – වේල්ලවීදිය පොලිස් වසමේ ගෑස් පහ මංසන්ධිය අසල ගමන් මල්ලක තිබී හමුවූ මළ සිරුර හිස රහිත මළ සිරුරක් බවට...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් හෙට (03) සිට ලබන 05 වැනිදා...
(UTV| කොළඹ) – මෙරටදී කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා ගොස් ඇත. ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 42, 925 දෙනෙකුට කොවිඩ්...
(UTV | කොළඹ) – අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසා ප්‍රතිකාර ගැනීමට ගිය 09 හැවිරිදි දැරියක වේවැල් පහරකෑම්වලින් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
(UTV| ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ පාසල් දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය...
(UTV | කොළඹ) – ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
(UTV | කොළඹ) – එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (28) දිනයේ පුද්ගලයින් 24,374 කට කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙතෙක්...