(UTV |කුරුණෑගල ) – කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබේ.
(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ් අනුව අද දිනයේ...
(UTV | කොළඹ) – කාර්මික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාවක් තුල විකිරණශීලි ද්‍රව්‍යක් වන “යුරේනියම්” තිබීම නිසා එම නෞකාව වහාම...
(UTV| පාකිස්තානය) – පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දැක්මෙන්, බෞද්ධ ආගමික සංචාරය දියුණු කිරීමේ සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට බෞද්ධ භික්ෂූන්ගෙන් සමන්විත ඉහළ...
(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද...
(UTV | කොළඹ) – සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව...
(UTV | කොළඹ) – 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම කිරුළ නිල වශයෙන් අත්හැරීමෙන් පසු අයර්ලන්තයේ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය...
(UTV | කොළඹ) – සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල පස්වරු 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති...
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් සපිරෙයි. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීයිතක්ෂයට පත්වූවන් 260 කට අධිකයි. විදේශිකයන් 40ක්...