(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 5 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 09 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව...
(UTV | කොළඹ) – අද (29) සිට වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු...
(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගොනුකර ඇති ප්රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා...
(UTV | කොළඹ) – සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ...
(UTV | කොළඹ) – නල්ලතන්නියේ ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය...
(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය...
(UTV | පොල්පිතිගම) – පොල්පිතිගම ප්‍රදේශයේ රුපියල් 1000 ක ව්‍යාජ නෝට්ටු 50 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 17...
(UTV | කොළඹ) – ගුරු සමීක්ෂණ සදහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ජූනි 07 වනදා තෙක් දීර්ඝ කර තිබේ. මෙම සමීක්ෂණයෙන් විමසා බැලෙන්නේ...
(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල...