Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 09 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 754 දක්වා ඉහළ යයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top