(UTV | කොළඹ) – ඊයේ (30) පෙරවරු හයේ සිට අද (31) පෙරවරු පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී...
(UTV | කොළඹ ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ලකල වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...
(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනිමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන...
(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 64,000 ආසන්න වී තිබේ. ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති PCR...
(UTV | කොළඹ ) – නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,...
(UTV | කොළඹ ) – ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක් ලැබී තිබේ. එම අභියාචනා...
(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සුදුසු පරිදි සකස් කරන්නැයි උපදෙස්...
(UTV | හැටන්) – අද (31) පස්වරුවේ ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ. රාජ්‍ය අනුග්‍රහය ඇති ව හැටන් නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩංගණයේ...
(UTV | කොළඹ ) – අද (31) දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මේ අතර, ජුනි 04...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ...