Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(UTV | කෝවිඩ්-19) – ඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top