(UTV |කොළඹ) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහලගොස් තිබේ. ඒ තවත් කොරෝනා ආසාදිතයෙකු ඊයේ(18) වාර්තාවීමත් සමඟය. මේ අතර ඊයේ දිනයේදී...
(UTV | හම්බන්තොට) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සඳුදා ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි....
(UTV |කොළඹ) – මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පසුගිය රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරයි....
(UTV | කොළඹ) – කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා මෙම මස 30 වනදා තෙක් සහන...
(UTV| නුවරඑළිය) – ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බී...
(UTV | කොළඹ ) – ජපාන රජය විසින් COVID-19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා මෙරටට රුපියල් මිලියන...
(UTV | කොළඹ ) – අද (18) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...
(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් Gopal Baglay මහතා අතර විශේෂ හමුවක් අද (18) සෞඛ්‍ය...
(UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ...
(UTV | කොළඹ) – ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720 ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරඟකාරී මිල ගණන් යටතේ...