(UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. මේ වන විට...
(UTV | කොළඹ) – දේශපාලන ගුවන් ප්රචාරක කටයුතුවලට ගුවන් කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක් ජූනි මස 20 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන සියලු පක්ෂවල අපේක්ෂකයින් ඊයේ (17) දිනයේ අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබූ...
(UTV | කොළඹ ) – මේ වනවිට දිස්ත්‍රික්ක 17 ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ සඳහන්...
(UTV | කොළඹ ) – සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් හෙට (20) පැවැත්වේ. මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල මෙම...
(UTV| රාගම) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිලාගේ සබීත දිනේෂ් හෙවත් සබීත යන තැනැත්තාව ඊයේ (17) දිනයේ දී පොලිස් විශේෂ...
(UTV | කොළඹ ) – හෙරොයින් ග්‍රෑම් 51යි, මිලිග්‍රෑම් 595ක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) කොළඹ අපරාධ කොට්ඨාසයේ...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි...
(UTV | කොළඹ ) – දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය...
(UTV |කොළඹ) – ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 98 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙල්බර්න් නුවර...