දේශීය වාස් ගුණවර්ධනටත් කොවිඩ් ආසාදනය වෙයි Share Tweet Share Share Email Comments (UTV |කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.