Coronavirus Outbreak කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට Share Tweet Share Share Email Comments (UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව, මෙරට සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 559 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.