Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 559 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top